Dr Rashel Vitamin C Soothing Gel - 300ml
Dr Rashel Vitamin C Soothing Gel - 300ml
Dr Rashel Vitamin C Soothing Gel - 300ml
Dr Rashel Vitamin C Soothing Gel - 300ml

Beauty & Cosmetics Skin Nourishment

Dr Rashel Vitamin C Soothing Gel - 300ml

SKU: dr-vit-c-300ml

Rs. 1,250 Rs.1500 17% OFF

Place an order
QTY:
😕 Out Of Stock
Home Delivery:
Rs.300/- Estimated Delivery: 2-7 days
Cash on Delivery
😕 Out Of Stock
Return & Warranty
7 Days Returns (Change of mind is not applicable.) Read return policy One to one Warranty Only for Electrical items

SHARE TWEET LINK

Description

ඔබගේ රූපලාවන්‍ය සත්කාර සඳහා අවශ්‍ය විවිධ ආලේපන , ජෙල් වර්ග භාවිතා කිරීම වෙනුවට ,එකම නිෂ්පාදනයකින් ඒ සියල්ල සපුරා ගැනීමට දැන් ඔබට DR.RASHEL Vitamin C Soothing Gel භාවිතා කිරීම තුලින් හැකියාව ඇත. අතුරු ආබධ වලින් තොරව ලස්සන පැහැපත් සමක් ලබා ගන්නවා මෙන්ම ඔබගේ සියලු රූපලාවණ්‍ය සත්කාර සඳහා ද මෙම නිෂ්පාදනය භාවිතා කළ හැක . මෙමගිනන් -300ML - සමේ තෙතමනය රදා පවත්වා ගැනීම. - සම පැහැපත් කිරීම. - සමේ වියලි භාවය නැති කිරීම. - සමේ ලප කැලල් ඉවත් කිරීම - හිරු එලියෙන් හානි වූ සම යතා තත්ත්වට පත් කිරීම. - වියපත් පෙනුම වලකා සමේ රැලි ගතිය නැති කිරීම සිදු කරනු ලබයි. - කුරුලෑ, ලප කැලැල්, ඇස් යට අදුරු බව සම්පූර්ණයෙන් ම ඉවත් කරයි. - බ්ලීචින් ආසාදනය වූ සමකට වඩාත් සුදුසු යි. - සුන්දර නියපෙලක් ලබා ගැනීම සදහා නියපොතු මත ආලේප කර සම්බාහනය කරන්න.එමගින් නියපොතු කැඩී යාම ද වලක්වා ගත හැක. - මේකප් කිරීමට පෙර ආලේප කල හැක.

Weight:

0.350kg

Key Features

මෙමගිනන් -300ML - සමේ තෙතමනය රදා පවත්වා ගැනීම. - සම පැහැපත් කිරීම. - සමේ වියලි භාවය නැති කිරීම. - සමේ ලප කැලල් ඉවත් කිරීම - හිරු එලියෙන් හානි වූ සම යතා තත්ත්වට පත් කිරීම. - වියපත් පෙනුම වලකා සමේ රැලි ගතිය නැති කිරීම සිදු කරනු ලබයි. - කුරුලෑ, ලප කැලැල්, ඇස් යට අදුරු බව සම්පූර්ණයෙන් ම ඉවත් කරයි. - බ්ලීචින් ආසාදනය වූ සමකට වඩාත් සුදුසු යි. - සුන්දර නියපෙලක් ලබා ගැනීම සදහා නියපොතු මත ආලේප කර සම්බාහනය කරන්න.එමගින් නියපොතු කැඩී යාම ද වලක්වා ගත හැක. - මේකප් කිරීමට පෙර ආලේප කල හැක.

Product Video

No Videos at this product